59 Months for Sunday Easter Attack

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 59ක් පිරුණු ඊයේ දිනයේ, 21/03/24, කටුවපිටිය බාල්දි හන්දියේ පැවැති අඛණ්ඩ විරෝධය නොකඩවා එලෙසින්ම පැවැත්වුණි. එමෙන්ම එම විරෝධයෙන් පසුව රොබින්සන් පියතුමා, පැවිදි සොහොයුරියන් සහ කිතුදන පුබුදුවේ සමාජික සමාජිකාවන් ද, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වු කටුවපිටියේ ජනයා ද, සහභාගි වෙමින් කටුවපිටිය දේවස්ථානයේ දිව්‍යය පුජාවක් පවත්වා ඉන් අනතුරව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වින්දියන්වූ කටුවපිටියේ ජනයා සමරමින් ඉදිකර ඇති සමරු පලකය අභියස ඉටිපහන් දල්වා, දේවස්ථානයේ ගේට්ටුව අභියස විරෝධයක් ද දැක්වුහ. මේ එහි ජයාරූප සමූහයකි.

Next
Next

58 Months for Sunday Easter Attack